ලංකාව වෙනුවෙන් සහාය රැස්කරන්න අගාර් මුහම්මද් ජිනීවා ගොස් සිටියදී ඥාණසාර හිමි සිටියේ නෝර්වේ වල – කොමිසමේ හරස් ප්රශ්න හමුවේ නීතිඥ රුෂ්දි හබීබ්
නලීමියා ආයතනයට නොව එහි ඉගෙන ගෙන පිටවූ ඇතැම් අයට පමණක් තමන් චෝදනා කළ බව ඥාණසාර හිමි පවසයි පාස්කු ප්රහාරය සම්බන්ධයෙන්...