ගොඩනැගිලි

‘තොටළඟ පොඩ්ඩි’ට අයත් ගොඩනැගිලි 3ක් පොලිස් භාරයට

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදලින් මිලදී ගත් බවට සැකකෙරෙන ගොඩනැගිලි තුනක් පොලිසිය විසින් භාරයට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, මෙම ගොඩනැගිලි,...