ගෘහස්ථ ගෑස් සිලින්ඩර්

මෙරට වෙළදපොලේ අළෙවි වන ගෘහස්ථ ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 80,000ක්, නිකුත් කරන්නේ 30,000 ක ප්‍රමාණයක්

තවදුරටත් වෙළදපොලේ දැඩි ගෑස් හිඟයක් පවතිනවා. ඒ, පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි ගෑස් වෙළදපොලට නිකුත් නොකිරීම හේතුවෙන්. පාරිභෝගිකයින් පවසන්නේ ගෘහස්ථ ගෑස්...