ගාසා තීරය

එක්සත් ජාතීන්ගේ ජාත්‍ය­න්තර අධි­ක­ර­ණයෙන් ඊශ්‍රා­ය­ල­යට නියෝග

ගාසා තීරයේ ජන­තා­වට බාධා­ව­කින් තොරව මානු­ෂීය ආධාර සැප­යී­මට අව­ස්ථාව සල­සන මෙන් එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ජාත්‍ය­න්තර අධි­ක­ර­ණය නියෝග කර ඇතැයි විදෙස්...

ගාසා තීරයේ පවතින සාගතය යුද අපරාධයක් – එ.ජා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්

ගාසා තීරයේ ඇතිවී තිබෙන ව්‍යසනය මිනිසා විසින් නිර්මාණය කරන ලද සාගතයක් බවට පරිවර්තනය වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. මේ...

ඊශ්‍රායලය ප්‍රහාර වලින් පැය 24 තුළ පලස්තීනුවන් 100කට වැඩි පිරිසක් ඝාතනයට පත් වේ

ගතවූ පැය 24 තුළ ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර වලින් පලස්තීනුවන් 100කට වැඩි පිරිසක් ඝාතනයට පත්ව තිබෙනවා. ගාසා තීරයේ...