ග්‍රාම නිලධාරි තනතුරු

ග්‍රාම නිලධාරී විභාග ප්‍රතිඵල නිකුත් වේ.

පුරප්පාඩු පවතින ග්‍රාම නිලධාරි තනතුරු සඳහා විභාග දෙපාර්තමේන්තුව ලබාදුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම්ලත් 4,232ක නාමලේඛනය (27) දින...