ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න

පනත් කෙටුම්පත් ද්විත්වයකට කථානායක සහතිකය

ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගිය සිකුරාදා දින (22) සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත සහ රබර් පාලන (සංශෝධන) පනත් කෙටුම්පත...