කොටුගොඩ ධම්මාවාස හිමි

අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමියන් අපවත් වේ

ඊයේ (22) අළුයම 3.00ට පමණ කොළඹ පෞද්ගලික රෝහලකදී උන්වහන්සේ අපවත්වී වදාළ බව සඳහන්. කලක් තිස්සේ රෝගාතුරව සිටි උන්වන්සේ අපවත් වනවිට...