කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය

වර්ෂාව නිසා වී වගාවට හානි සිදුව ඇත්නම් වහාම වාර්තා කරන්න

වර්ෂාව නිසා වී වගාවට හානි සිදුව ඇත්නම් වහාම ගොවිජන සේවා මධ්යයස්ථානවලට වාර්තා කරන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවගෙන්...