කිලිනොච්චිය නයාගපුරම්

කිලිනොච්චියේ නිවසකින් මෝටාර් උණ්ඩ තොගයක් හමුවෙයි

කිලිනොච්චිය නයාගපුරම් ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 61 සහ පුද්ගල නාශක බිම්බෝම්බ 2ක් සොයා ගෙන තිබේ....