කල්පිටිය තොරයඩි කලපුව

කල්පිටිය තොරයඩි කලපුවේ සඟවා තිබූ රත්‍රං කිලෝ 04 ග්‍රෑම් 740ක් නාවික හමුදා භාරයට

කල්පිටිය තොරයඩි කලපුවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාවාරම්කරුවන් විසින් කලපුවේ ගිල්වා තිබූ රත්‍රං කිලෝ 04 ග්‍රෑම් 740ක් අඩංගු ඇසුරුමක්...