කප්පම්

අපි තවමත් දවසකට කෝටියක් කප්පම් ගෙවනවා – ගැමුණූ විජේරත්න

දිනකට පෞද්ගලික බස්රථවලින් රුපියල් කෝටියක පමණ මුදලක් කප්පම් වශයෙන් ගැනීම තවමත් සිදුවන බව සත්‍යයක් යැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ...