ඍජු ගුවන් සේවය

නොවැම්බර් 4 වනදා සිට ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තය අතර ඍජු ගුවන් ගමන් – බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා ගුවන් සේවය

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර ඍජු ගුවන් සේවය යළිත් ආරම්භ කිරීමට නියමිතය. මෙම ගුවන් සේවය ස්වීට්සර්ලන්ත ජාත්‍යන්තර ගුවන් සමාගම විසින්...