ඌරුවරිගේ වන්නියලැත්තන්

‘එදා පායපු ඉර හඳ නෙවෙයි අද පායන්නේ, එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ, මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ ලෝක දෙකක කියලයි’ – වන්නියලැත්තන්

මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්.මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. මේ මහ පොළොවේ කොතනැක...