උසස්පෙළ

2023 උසස්පෙළ විභාගයේ අයදුම්පත්‍ර කැඳවීම 28දා දක්වා මාර්ගගතව

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ අයදුම්පත්‍ර කැඳවීම (07) සිට මාර්ගගතව සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ...