උතුරු පළාත් සභා විපක්ෂ නායක

සිංහලයින් අපගේ භූමිය අයිති කර ගෙන සිටී යැයි විලාප දීමෙන් ඵලක් නැත – තවරාසා

දෙමළ දේශය සඳහා වූ ඡන්ද බැංකුව බිඳ හෙළීමට අවශ්‍ය පසුබිම සැකසී ඇත. බයිසිකලේ සලකුණටත්, මත්ස්‍ය සලකුණටත් ඡන්ද බෙදී යාමට ඉඩ...