ඉන්ධන මිල සංශෝධනය

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ගාස්තු වැඩිවීමක් නැහැ

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ගාස්තු වැඩිවීමක් සිදු නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසනවා. ඒ...