ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ගාස්තු වැඩිවීමක් නැහැ

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ගාස්තු වැඩිවීමක් නැහැ

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ගාස්තු වැඩිවීමක් නැහැ

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ගාස්තු වැඩිවීමක් සිදු නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසනවා.

ඒ අනුව, (01) දින සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝධනය අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 358 ක්වන අතර එය ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියේ සඳහන් මිල සූත්‍රය ගැලපූ විට සමස්ත කිලෝමීටර් එකක ධාවන පිරිවැය 2.01% ක පමණ වැඩිවීමක් ඇති බව සඳහන්.

කෙසේ වෙතත් බස්ගාස්තු ප්‍රතිපත්තිය අනුව සමස්ත කිලෝමීටර එකක ධාවන පිරිවැය 4%කට අධික ප්‍රමාණයකින් වැඩිවීමක් සිදු වුවහොත් මිල වැඩි වී එක් මසක් තුළ අතුරු ගාස්තු වැඩිවීමක් සිදු කළ යුතුයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *