ඉන්දුවින් මයිදන් සරංගන් බාලසුබ්‍රමනියම්

ඇමරිකාවේ ප්‍රබල විශ්වවිද්‍යාලයක සහකාර මහාචාර්යවරයෙකු ලෙස යාපනයේ තරුණයෙකු තේරී පත් වෙයි

යාපනයේ තරුණයෙකු ඇමරිකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයක සහකාර මහාචාර්යවරයෙකු ලෙස තේරී පත්වී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන අංශයේ සහකාර මහාචාර්යවරයෙකු...