ආර්ථික වැඩපිළිවෙළ

ආණ්ඩුවේ ජනප‍්‍රියතාව හීන වූයේ ඇයි?

ආණ්ඩුව ඉතා ඉක්මනින් නොසිතූ අර්බුදයකට මුහුණපාමින් සිටියි. එය නම් ජනප‍්‍රියතාව ශීඝ‍්‍රයෙන් අහිමි කරගනිමින් සිටීමය. මෙම තත්ත්වය කොවිඞ් නිසා ඇතිවූවක් නොවේ....