ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරය

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ධූර කාලය දික් කෙරේ

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කරන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය...