දේශීය පුවත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ධූර කාලය දික් කෙරේ Editor3 June 8, 2024 0 ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ධුර කාල දිගුවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කරන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති බව සඳහන්. ඒ අනුව ජූනි මස 1 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා එම පත්කිරීම වලංගු වනවා. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නොමිලේ හජ් වන්දනාවNext සුරාබදු කොමසාරිස් ඇතුළු 4 දෙනෙකුට එරෙහිව පෙත්සමක් More Stories දේශීය පුවත් ව්‍යාපාරික සබන් නිෂ්පාදන ඇසුරුම්වල නිශ්චිත තොරතුරු සඳහන් කිරීම අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට්ටුවක් Editor3 July 17, 2026 0 දේශීය පුවත් බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට ඉදිරියේදී දැඩිව නීතිය Editor3 July 17, 2026 0 දේශීය පුවත් ‘රටම එකට’ මෙහෙයුමෙන් මාස 8කට සැකකරුවන් ලක්ෂ 2කට වැඩි පිරිසක් දැලට: බිලියන 1.5ක කුඩු වත්කම් තහනම්! Editor3 July 17, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ