ආගමහන විගමන දෙපාර්තමේන්තුව

නීතිවිරෝධී ලෙස මෙරට රැඳි සිටි ඉන්දීය ජාතිකයින් 21 දෙනෙකු අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ සූදු ඔට්ටු ඇල්ලීමේ ජාවාරමක නිතර වී සිටි ඉන්දීය ජාතිකයින් 21 දෙනෙකු ආගමහන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක්...