අර්ථ නිරූපණය

පෝට් සිටි පනත අධිකරණයේ තීන්දුවට ඉඩ නොතබා රිංගා යන්නයි ආණ්ඩුව හැදුවේ – අනුර කුමාර දිසානායක

ආණ්ඩුව උත්සාහ කළේ කොළඹ වරාය නගර පනත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අර්ථ නිරූපණයකට ලක් කිරීමේ අවස්ථාවෙන් රිංගා යෑමට යැයි ජවිපෙ නායක, කොළඹ...