අරක්කු බෝතලේ ස්ටිකරය

සංචරණ සීමා කෝටි 6000ක් පාඩුවූ බව කියන අතරේ අරක්කු බෝතල් ස්ටිකරයෙන් රුපියල් කෝටි 5000ක් අහිමි කරගෙන

මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරය නොඇලවීම නිසා රුපියල් කෝටි පන් දහසකට වැඩි ආදායමක් රජයට වාර්ෂිකව අහිමි වන බව මුදල් ,ප්‍රාග්ධන සහ...