අමෙරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සහයෝගිතාව

කොළඹ වරායේ බහාලුම් පර්යන්තයක් සංවර්ධනයට ඩොලර් මිලියන 500ක ව්‍යාපෘතියක්

ඇමරිකානු ඩොලර් මිලියන 500කට අධික ආයෝජනයකින් කොළඹ වරායේ ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.‍ ඒ...