අම්පාර මුහුද

අම්පාර මුහුදේ රික්ටර් පරිමාණ ඒකක 4.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක්

අම්පාර, පානම මුහුදේ රික්ටර් පරිමාණ ඒකක 4.0 ක අගයකින් යුත් භූ කම්පනයක් සිදුව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි....