අපහාසාත්මක විවේචන

කිතුණු දේවගැතිවරයෙකුගේ ප්‍රකාශයක් ගැන ජනාධිපති වහාම පරීක්ෂණයක් කර වාර්තාවක් ඉල්ලයි

දේවගැතිවරයෙකු ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහාම පරීක්ෂණයක් කර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...