අච්චුවේලි නගරය

ත්‍රස්තවාදය වැලක්වීමේ පනතට එරෙහිව යාපනයේ අත්සන් විරෝධතා

ත්‍රස්තවාදය වැලක්වීමේ පනත අහෝසිකරගන්නා ලෙසට රජයට බලකරමින් මහජන අත්සන් විරෝධතාවක් යාපනයේදී ආරම්භ කරනු ලැබීය. යාපනය මධ්‍යම බස්නැවතුම්පල ඉදිරිපිටින් ඊයේ සවස...