“අපි හමුදාවට වෙඩි තැබුවේ නැහැ” වව්නියාව,සෙට්ටිකුලම් වෙඩි තැබීමෙන් වින්දිතයන් කියා සිටියේ හමුදාව ඔවුන්ට වෙඩි තැබූ බවයි. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ මේ මස 1 වන දින වව්නියාවේ සෙට්ටිකුලම් පේරාරු වනාන්තර ප්රදේශයට ගොස් පුද්ගලයින් තිදෙනෙකු ආපසු ...