යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් හන්තාන අඩවියේ එළි පෙහෙළි කරන ලද අක්කර 08ක ඉඩම හන්තාන රක්ෂිතයට අයත් ඉඩමක් බව ඔහුගේ දියණිය නීතිඥ චමින්දරාණි කිරිඇල්ල මහත්මිය කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය ...
මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ ජාත්‍යන්තර ණයවර ලිපි ප්‍රතික්ෂේප වෙමින් ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ‘දිනමිණ‘ ට පැවැසීය. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට ඇද දැමීමත් සමඟ ...
ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද(12) සිය ධුරයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් විය. පාඨලී චම්පික රණවක සමඟ ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස ...