ඉන්දියාවේ දෙවැනි කොරෝනා රැල්ල නිසා ඇතිවී ඇති බිහිසුණු තත්ත්වයෙන් බේරීම සඳහා, ඇති හැකි ඉන්දියානුවන් රටින් පළා යමින් සිටි. එම පිරිස් අතර සමහර ඉන්දියානුවන් ලංකාව ද තම නවාතැන ලෙස තෝරා ගෙන ඇත. ලංකාවේ ආණ්ඩු පක්ෂ දේශපාලකයින් ...