පාස්කු ඉරුදින එල්ල කළ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයේ පරීක්ෂණවලදී හෙළිවී මෙතෙක් අභිරහසක්ව තිබූ “සොනික් සොනික්” නැමැත්තා පිළිබඳව හෙළිදරව් කෙරෙන ඉඟි ඇතුලත් කරමින් බීබීසී සන්දේශය වෙබ් අඩවිය විමර්ශන ලිපියක් පළ කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ...
පාස්කු ම්ලේච්ඡ ප්‍රහාරය මෙහෙයවූ බවට සඳහන් වන මොහමඩ් කාසිම් මොහොමඩ් සහරාන් පිළිබඳ පරීක්ෂණ නිසි පරිදි සිදු නොකිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ තමන්ව අත්තඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ජුනි මස 30වන දින විශ්‍රාම ගත්තේය. ඒ මහතා මෙරට වැදගත් මෙන්ම ආන්දෝලාත්මක සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් විමර්ශන ගණනාවක් සිදුකළ සහ අධීක්ෂණය කළ නිලධාරීයෙකි. එම විමර්ශන ...