ශ්‍රී ලංකාව දැන් නව කොවිඩ් රැල්ලකට මුහුණ දීමේ දැඩි අවදානමකට ලක්ව ඇතැයි අනතුරු අඟවා සිටින’සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය’, එය පැහැදිලි ලෙසම රජයේ බලධාරීන්ගේ නොසැලකිල්ල මත සිදුවූවක් බවට චෝදනා කර සිටියි. “මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ...