වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැනිම් කාර්යාංශය පවසනවා. එතුලින් වික්ටෝරියා ජලාශය ආසන්නයේසිදුවන භූ කම්පනවල තත්ත්වය හොදින් නිශ්චය කිරිමට හැකියාව පවතින බවයි වාර්තා ...
විශේෂඥ කමිටු වාර්තාවට අනුව මහනුවර ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදු වූ භූකම්පන සියල්ල ස්වාභාවික තත්ත්වයක් බවත් හුණුගල් කැඩීම නිසා හෝ ගල් කොරි හෝ වෙනත් ක්‍රියාවක් හේතුවෙන් සිදුවූ භූකම්පන නොවන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ...
වික්ටෝරියා ජලාශයට මැදිව ඇති අර්ධ දූපත්වල මහා පරිමාණයෙන් සිදුකෙරෙන හුණුගල් කැඩීමේ ව්‍යාපෘති තාවකාලිකව හෝ වහා නැවැත්විය යුතු යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා මහචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. දිගන ඇතුළුව වික්ටෝරියා ජලාශය ආසන්න ප්‍රදේශවලින් ...