ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි ලංකාවට ආවේණික අති දුර්ලභ ශාක විශේෂයක් වූ කෘඩියා සෙලනිකා (Crudia Zelanica) ශාකය ඉවත් කිරීමට ගත් උත්සාහය ගම්පහ දිසා වනජීවී නිලධාරීනී දේවානි ජයතිලකගේ මැදිහත්වීම මත වළක්වා ගැනීමට හැකිව තිබේ. ලෝකයෙන් ...