වගා නොකළ ඉඩම්

වගා නොකළ රජයේ ඉඩම් තරුණ වගාකරුවන්ට ලබාදීමට තීරණයක්

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස්...