ලෙබනනය

පැය 72ක් තුළ ඊශ්‍රායලයෙන් රටවල් 6කට ගුවන් ප්‍රහාර

රටේ ආරක්ෂාවට තර්ජනයක් බව කියමින් ඊශ්‍රායල හමුදාව දින තුනක් ඇතුළත රටවල් 6කට ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයි අල් ජසීරා පුවත්...

ඊශ්‍රා­ය­ල ප්‍රහා­ර­යෙන් ලෙබ­න­නයේ ලක්ෂ 13ක් අව­තැන්

ඊශ්‍රා­යල ප්‍රහා­ර­ව­ලින් අව­තැන් වූ මිලි­ය­න­ය­කට අධික සිවිල් ජන­තා­වට සහාය වීම සඳහා මස­කට අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 250ක් අවශ්‍ය වන බව ලෙබ­න­නයේ...

ඊශ්‍රායල හමුදාව සති 2කදී ලෙබනනයේ සිදුකළ හානිය වසරක යුද්ධයට වඩා වැඩියි

හෙස්බුල්ලා සංවිධානය සමඟ වසරකට ආසන්න කාලයක් දේශසීමා ආසන්නයේ යුද්ධයෙන් සිදුවූ විනාශයට වඩා විශාල හානියක් පසුගිය දෙසතියේදී ඊශ්‍රායල හමුදාවෙන් ලෙබනනයට එල්ල...