වඳවී ගොස් තිබූ බවට විශ්වාස කළ ශාක සහ ජීවීන් සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක වාර්තාවක් ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා විසින් පළ කරනු ලැබ තිබේ. එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ. “කෘෘඩියා ශාකය පිළිබඳව පසුගිය කාලයේ ඇති වුණු විශාල උද්යෝගය ...