සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන්ගේ සොයුරෙක් වන රියාජ් බදියුදීන් විසින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබෙනවා. පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් තමා යළිත් අත්අඩංගුවට සූදානමක් ඇති බව කියා සිටින ...
පාස්කු දින එල්ලවූ ත්රස්ත ප්රහාරයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඞ් බදියුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් 100 දෙනකුගේ අස්සනින් යුතු ලිපියක් ජනාධිපති ගෝඨාභය ...