ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටුවී නැ – ජනතා විමුක්ති පෙරමුණ 2019 සැප්තැම්බර් මාසයේ හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු ප්රහාරයට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳ සොයාබලන්න කොමිසමක් පත්කළ කොමිසමේ වාර්තාවෙන් ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටුවී නැතැයි ජනතා විමුක්ති ...
මෙරට ප්රධාන පෙළේ මුස්ලිම් නියෝජිතයන් වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් හට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා හමුවීමට ලබා දී තිබූ වේලාවන් අවසන් මොහොතේ අවලංගු කොට ඇති බව වාර්තා වේ. හකීම් සහ බදුර්දීන් ...
අපේ නමට ගෑවුනු පැල්ලම නැති කිරීමේ කාර්යයෙහි අපට සාර්ථක වෙන්න නොදී, අපට සම්බන්ධ නොවන දේවල්වල පවා මෙම සමාජය අතරේ නැවත ත්රස්තවාදය හිස එසවීමට ඉඩ තියෙන බවට පහත් මට්ටමේ ප්රචාරයන් සිදු කෙරෙන බව ශ්රී ලංකා මුස්ලිම් ...
අරුණ සිංහල පුවත්පතෙහි පළ වූ පුවත ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රසය විසින් ප්රතික්ෂේප කර ඇත.මේ සම්බන්ධව පක්ෂයේ නායක රවුෆ් හකීම් මහතා සිය නිල ට්විටර් පිටුවේ සටහනක් පල කොට ඇත. පසුගිය අඟහරුවාදා (25) කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් ...