දෛනිකව තම හමුදා භටයින් 200කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපෙළ සටන්වලදී මිය යන බව යුක්රේන ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ සහයකවරයෙකුවන මයිකයිලෝ පොඩොල්යැක් සදහන් කරයි. බීබීසී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු පසුගියදා කියා සිටියේ රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුම තීරණාත්මක ...
න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානමක් පවතින බව රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොෆ් සඳහන් කරනවා. න්‍යෂ්ටික යුද්ධයක් ඇති නොවෙතැයි සිතා කටයුතු නොකළ යුතු බවට සර්ජි ලැව්රොෆ් බටහිර රටවලට අනතුරු අඟවනවා. නේටෝ සංවිධානය යුක්රේනයට අවි ආයුධ සැපයීම තුළින් ...
එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුතරේස් රුසියාවේ මොස්කව් නුවර ලබන අගහරුවාදා විශේෂ සංචාරයක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජගත් මහලේකම්වරයා රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතව සිටිනවා. යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් ඔහු ...