යාපනයේ පදිංචි සුන්දරේශ්වරන් සුගන්යන් කැනඩාවේ ඔටාවා විශ්ව විද්‍යාලයෙන් පිරිනමන ලද Master of music composition ගෞරව නාමයෙන් පිදුම් ලැබ යාපනයටත් දමිළ ජනතාවටත් අභිමානයක් එක් කර ඇත. මෙහිදී සංගීතඥ A.R. රහ්මාන් මහතාගේ KM music conservatory ආයතනයේ, සුන්දරේශ්වරන් ...
යාපනයේ සංචාරයකට එක්ව සිටින මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් යාපනය දිස්ත්‍රික් දමිළ දේශපාලඥයන් හමු වී තිබෙනවා. එමෙන්ම ඇය එම ප්‍රදේශයේ තරුණ නියෝජිතයින් සහ ව්‍යාපාරිකයින් පිරිසක් හමු වී සාකච්ඡා කර ඇති බව ද සඳහන්. තරුණ තරුණියන් ...
ත්‍රස්තවාදය වැලක්වීමේ පනත අහෝසිකරගන්නා ලෙසට රජයට බලකරමින් මහජන අත්සන් විරෝධතාවක් යාපනයේදී ආරම්භ කරනු ලැබීය. යාපනය මධ්‍යම බස්නැවතුම්පල ඉදිරිපිටින් ඊයේ සවස ආරම්භ කරන ලද මෙම අත්සන් විරෝධතාවය අච්චුවේලි නගරයේදී පැවත්වීමට පියවර ගෙන ඇත. අත්සන් විරෝධතාවය ඉලංගෙයි ...