යාපනය වටුකෝට්ටෙයි පොලිස් වසමට අයත් තොල්පුරම් මධ්‍ය ප්‍රදේශයේ කුඩා දරුවෙකු අද සෙල්ලම් කරමින් සිටියදී බිම වැටී මිය ගොස් තිබේ. අදාළ දරුවා ඔහුගේ සහෝදරයා සමඟ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ හදිසියේ ගොඩනැගිල්ලෙන් බිමට ඇද වැටී ඇත. මෙම ...