ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ රෝගියකු මිය ගොස් ඇතැයි සිතා මෘත ශරීරාගාරයට යැවීමෙන් අනතුරුව එහිදී යළි සිහි ලැබීමේ පුවතක් මීගමුව දිස්ත්‍රික් රෝහලෙන් වාර්තා වෙයි. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ මීගමුවේ පදිංචි 40 හැවිරිදි ධීවර කාර්මිකයෙකි. ...
කොරෝනා මළ සිරුරු ආදාහනය සදහා මිනීපෙට්ටි ඉල්ලීමට විරෝධය පාමින් මළසිරුරු රැගෙන නොයාම නිසා කොළඹ පොලිස් මෘතශාරීරාගාරයේ කොරෝනා මළසිරුරු පහක් දින ගණනක් තිස්සේ තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. මියගොස් පැය විසිහතරක් යන්නට පෙර කොරෝනා වැලඳුණු අයගේ ...