මූලික අයිතිවාසිකම් පෙත්සම

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එම අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන්...