රජයට එරෙහිව විරෝධතාවයන් වැඩි වෙමින් පවතින මොහොතක මුස්ලිම්වරුන්ට එරෙහිව ආවේගයන් ඇවිස්සීමට රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලීන් බණ්ඩාර මහතා ප්රකාශ කළේය. රජය බලයට පැමිණීම සඳහා ඇතැම් ක්රියාවන් යොදා ...