මහා මැතිවරණයට තරඟ කරන කිසිඳු බෞද්ධ භික්ෂුවක් වෙත තම ඡන්දය ප්රකාශ නොකරන ලෙස මහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැන්ගුණවැවේ ධම්මරතන හිමි බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ආණ්ඩුවට එක්වීම සඳහා පාර්ලිමේන්තුවට යාම නොව, පාලකයින්ට අර්ථයෙන්, ධර්මයෙන් උපදෙස් දීම ...