අනවශ්‍ය ගමන් බිමන් සහ එක් රාශීවීම් සීමා කරන ලෙස සෞඛ්‍ය අංශ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලිමක් කර තිබේ. අප කළ විමසීමකදී කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා සඳහන් කළේ, කොරෝනාවෛරසයේ නව ප්‍රභේදය හඳුනා ගැනීමත් එය ...
මෙරට සමස්ත අපරාධවල අඩු වීමක් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේදී වාර්තා වී ඇතැයි අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පොලිස් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී (5) ප්‍රකාශ කළේය. වසර 2019 දී ...