වෙළඳාම පහත වැටීම හේතුවෙන් මත්පැන් අලෙවිසැල් තාවකාලිකව වසා දැමීමට අනුමැතිය ඉල්ලා ඇති බව ආරංචි මාර්ග පවසයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ඉංග්‍රීසි ජන මාධ්‍යයකට මේ බව ප්‍රකාශ කළේය. බස්නාහිර පළාතේ දින තුනක ඇඳිරි ...