කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් විවිධ රටවල සේවය කරන ශ්රී ලාංකිකයන් 10,000කට පමණ රැකියා අහිමි වී ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප්රකාශක මංගල රන්දෙනිය මහතා පැවසීය. මෙම තත්ත්වය තුළ විදේශගතව සිටින පුද්ගලයන්ට නැවත ...